Call Us :

+94 7762 69440

Join your hand with us for a better life and beautiful future.

Ginaparami Foundation

Past Projects

Join your hand with us for a better life and beautiful future.

Our mission is to lend a  hand to poor to minimize their poverty, helping the poor in education , encouraging unemployed youth in self employment  and there by uplift the standard of living of the people in Sri Lanka.

Read More

WHERE WE WORK

Neelamallikaramaya, Mulleriyawa, Sri Lanka

+ 94 7762 69440

FOLLOW US

Please follow us for lates updates

Copyright 2017 © Ginaparami.

Designed by Hns Web Solutions.

පසුගිය දිනවල සිදු වූ නාය යෑම් හා ගං වතුර හේතුවෙන් විපතට පත් ජනතාව සඳහා අත්‍යවශ්‍ය භාණ්ඩ බෙදා දීමක් ඤාණපාරමී පදනමේ මෙහෙයවීමෙන් 2017.06.16 දින පරකඩුව, පත්බේරිය, බෝධියංගණ විශුද්ධාරාම විහාරස්ථානයේ දී සිදු විය. මේ සඳහා ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර පදිංචි සැදැහැවතුන් විසින් පූර්ණ දායකත්වය දක්වන ලදි. Flood Donation පරකඩුව, පත්බේරිය, බෝධියංගණ විශුද්ධාරාම විහාරස්ථානයේ දී 2017.06.16
Priyadarshanaramaya Donation අඩු පහසුකම් සහිත දරුවන් සඳහා පාසල් පොත් බෙදා දීම 2015.11.14 දිවුලපිටිය; පින්නකැලේවත්ත ශ්‍රී ප්‍රියදර්ශනාරාම දහම් පාසලේ ඉගෙනුම ලබන අඩු පහසුකම් සහිත දරුවන් සඳහා පාසල් පොත් බෙදා දීම 2015.11.14 දින එම දහම් පාසල් ප්‍රධාන ශාලාවේ දී සිදු විය. විවිධ දුෂ්කරතා මධ්‍යයේ ඉගෙනුම ලබන දරු දැරියන් රැසක් මෙහි දී පාසල් උපකරණ ලබා ගත්හ. මෙම සත් කටයුත්ත සඳහා පූර්ණ අනුග්‍රහය දක්වන ලද්දේ ඤාණපාරමී පදනමේ මෙහෙයවීම මත ඕස්ට්‍රේලියාවේ පදිංචි බෞද්ධ පින්වත් පිරිසක් විසිනි
Balagalla Pirivena Donation දිවුලපිටිය ශාසනාරක්ෂක බලමණ්ඩල සිසු නිපුණතා ඇගයීමේ ත්‍යාග ප්‍රදානය දිවුලපිටිය ශාසනාරක්ෂක බලමණ්ඩලයේ සිසු නිපුණතා ඇගයීමේ තරඟාවලියෙන් ජයග්‍රහණය කළ දූ පුතුන් සඳහා ත්‍යාග ප්‍රදානය කිරීම ඤාණපාරමී පදනමේ පූර්ණ අනුග්‍රහයෙන් පසුගිය නොවැම්බර් මස 10 වන දා බලගල්ල සරස්වතී මහාපිරිවෙන් ප්‍රධාන ශාලාවේ දී සිදු විය. එම පදනමේ අධ්‍යක්‍ෂ පූජ්‍ය දොරොව්වේ ඤාණරතන ස්වාමීන්වහන්සේගේ ප්‍රධානත්වයෙන් හා දිවුලපිටිය ප්‍රාදේශීය ලේකම්තුමිය ඇතුළු සම්භාවනීය ආරාධිත අමුත්තන්ගේ සහභාගිත්වයෙන් පැවති මෙම උත්සවයේ දී දූ පුතුන් තුන්සිය හතලිස් අට දෙනකු සඳහා ත්‍යාග ප්‍රදානය කරන ලදී.
රඹුක්කන, දලුක්ගල, ශ්‍රී ධම්මදින්නාරාමයේ සංඝාවාසය සඳහා මූල්‍යාධාර පිරිනැමීම ඤාණපාරමී පදනමේ ගරු සභාපති පූජ්‍ය දොරොව්වේ ඤාණරතන ස්වාමීන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් පසුගිය දා සිදු විය. දුෂ්කරතා රැසක් මැද පවත්වා ගෙන යන තම විහාරස්ථානයේ ඉදිරි කටයුතු සඳහා මෙම පරිත්‍යාගය මහත් අනුග්‍රහයක් බව ධම්මදින්නාරාමාධිපති පූජ්‍ය හපුගහගම සුසීම හිමියෝ මෙහි දී පැවසූහ. Rambukkana Sri Dammadinnaramaya රඹුක්කන ශ්‍රී ධම්මදින්නාරාමයේ සංඝාවාසය සඳහා මූල්‍යාධාර පිරිනැමෙයි
Ullapola Sugathodaya Piriwena උල්ලලපොල සුගතෝදය පිරිවෙනට ආධාර පිරිනැමෙයි 2015.11.14 උල්ලලපොල සුගතෝදය පිරිවෙන හා ඊට අනුබද්ධ ශ්‍රී අරුණ දහම් පාසල ප්‍රදේශවාසි පරිත්‍යාගශීලීන්ගේ අනුග්‍රහය මත ක්‍රියාත්මක වන විද්‍යායතන වේ. දුෂ්කරතා රැසක් මධ්‍යයේ පවත්වා ගෙන යන මෙම පිරිවෙන හා දහම් පාසල සඳහා ඥානපාරමි පදනම මගින් ශිෂ්‍ය භික්ෂූන් වහන්සේගේ පරිහරණය සඳහා උපකරණ රැසක් හා පාසල් පොත් පිරිනමන ලදී. පූජ්‍ය දොරොව්වේ ඥානරතන හිමියන්ගේ අනුශාසන පරිදි මෙම මහඟු අවස්ථාව ඥානපාරමි පදනම මගින් සංවිධානය කරන ලද අතර ඒ සඳහා අනුග්‍රාහකත්වය දරන ලද්දේ ඕස්ට්‍රේලියාවේ වෙසෙන ශ්‍රී ලාංකික බෞද්ධ පින්වතුන් විසිනි.

දිවුලපිටිය; පින්නකැලේවත්ත ශ්‍රී ප්‍රියදර්ශනාරාම දහම් පාසලේ ඉගෙනුම ලබන අඩු පහසුකම් සහිත දරුවන් සඳහා පාසල් පොත් බෙදා දීම 2015.11.14 දින එම දහම් පාසල් ප්‍රධාන ශාලාවේ දී සිදු විය. විවිධ දුෂ්කරතා මධ්‍යයේ ඉගෙනුම ලබන දරු දැරියන් රැසක් මෙහි දී පාසල් උපකරණ ලබා ගත්හ. මෙම සත් කටයුත්ත සඳහා පූර්ණ අනුග්‍රහය දක්වන ලද්දේ ඤාණපාරමී පදනමේ මෙහෙයවීම මත ඕස්ට්‍රේලියාවේ පදිංචි බෞද්ධ පින්වත් පිරිසක් විසිනි Priyadarshanaramaya Donation අඩු පහසුකම් සහිත දරුවන් සඳහා පාසල් පොත් බෙදා දීම 2015.11.14
Balagalla Pirivena Donation දිවුලපිටිය ශාසනාරක්ෂක බලමණ්ඩල සිසු නිපුණතා ඇගයීමේ ත්‍යාග ප්‍රදානය දිවුලපිටිය ශාසනාරක්ෂක බලමණ්ඩලයේ සිසු නිපුණතා ඇගයීමේ තරඟාවලියෙන් ජයග්‍රහණය කළ දූ පුතුන් සඳහා ත්‍යාග ප්‍රදානය කිරීම ඤාණපාරමී පදනමේ පූර්ණ අනුග්‍රහයෙන් පසුගිය නොවැම්බර් මස 10 වන දා බලගල්ල සරස්වතී මහාපිරිවෙන් ප්‍රධාන ශාලාවේ දී සිදු විය. එම පදනමේ අධ්‍යක්‍ෂ පූජ්‍ය දොරොව්වේ ඤාණරතන ස්වාමීන්වහන්සේගේ ප්‍රධානත්වයෙන් හා දිවුලපිටිය ප්‍රාදේශීය ලේකම්තුමිය ඇතුළු සම්භාවනීය ආරාධිත අමුත්තන්ගේ සහභාගිත්වයෙන් පැවති මෙම උත්සවයේ දී දූ පුතුන් තුන්සිය හතලිස් අට දෙනකු සඳහා ත්‍යාග ප්‍රදානය කරන ලදී.
රඹුක්කන, දලුක්ගල, ශ්‍රී ධම්මදින්නාරාමයේ සංඝාවාසය සඳහා මූල්‍යාධාර පිරිනැමීම ඤාණපාරමී පදනමේ ගරු සභාපති පූජ්‍ය දොරොව්වේ ඤාණරතන ස්වාමීන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් පසුගිය දා සිදු විය. දුෂ්කරතා රැසක් මැද පවත්වා ගෙන යන තම විහාරස්ථානයේ ඉදිරි කටයුතු සඳහා මෙම පරිත්‍යාගය මහත් අනුග්‍රහයක් බව ධම්මදින්නාරාමාධිපති පූජ්‍ය හපුගහගම සුසීම හිමියෝ මෙහි දී පැවසූහ. Rambukkana Sri Dammadinnaramaya රඹුක්කන ශ්‍රී ධම්මදින්නාරාමයේ සංඝාවාසය සඳහා මූල්‍යාධාර පිරිනැමෙයි
උල්ලලපොල සුගතෝදය පිරිවෙන හා ඊට අනුබද්ධ ශ්‍රී අරුණ දහම් පාසල ප්‍රදේශවාසි පරිත්‍යාගශීලීන්ගේ අනුග්‍රහය මත ක්‍රියාත්මක වන විද්‍යායතන වේ. දුෂ්කරතා රැසක් මධ්‍යයේ පවත්වා ගෙන යන මෙම පිරිවෙන හා දහම් පාසල සඳහා ඥානපාරමි පදනම මගින් ශිෂ්‍ය භික්ෂූන් වහන්සේගේ පරිහරණය සඳහා උපකරණ රැසක් හා පාසල් පොත් පිරිනමන ලදී. පූජ්‍ය දොරොව්වේ ඥානරතන හිමියන්ගේ අනුශාසන පරිදි මෙම මහඟු අවස්ථාව ඥානපාරමි පදනම මගින් සංවිධානය කරන ලද අතර ඒ සඳහා අනුග්‍රාහකත්වය දරන ලද්දේ ඕස්ට්‍රේලියාවේ වෙසෙන ශ්‍රී ලාංකික බෞද්ධ පින්වතුන් විසිනි. Ullapola Sugathodaya Piriwena උල්ලලපොල සුගතෝදය පිරිවෙනට ආධාර පිරිනැමෙයි 2015.11.14
Flood Donation පරකඩුව, පත්බේරිය, බෝධියංගණ විශුද්ධාරාම විහාරස්ථානයේ දී 2017.06.16 පසුගිය දිනවල සිදු වූ නාය යෑම් හා ගං වතුර හේතුවෙන් විපතට පත් ජනතාව සඳහා අත්‍යවශ්‍ය භාණ්ඩ බෙදා දීමක් ඤාණපාරමී පදනමේ මෙහෙයවීමෙන් 2017.06.16 දින පරකඩුව, පත්බේරිය, බෝධියංගණ විශුද්ධාරාම විහාරස්ථානයේ දී සිදු විය. මේ සඳහා ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර පදිංචි සැදැහැවතුන් විසින් පූර්ණ දායකත්වය දක්වන ලදි.
Priyadarshanaramaya Donation අඩු පහසුකම් සහිත දරුවන් සඳහා පාසල් පොත් බෙදා දීම 2015.11.14 දිවුලපිටිය; පින්නකැලේවත්ත ශ්‍රී ප්‍රියදර්ශනාරාම දහම් පාසලේ ඉගෙනුම ලබන අඩු පහසුකම් සහිත දරුවන් සඳහා පාසල් පොත් බෙදා දීම 2015.11.14 දින එම දහම් පාසල් ප්‍රධාන ශාලාවේ දී සිදු විය. විවිධ දුෂ්කරතා මධ්‍යයේ ඉගෙනුම ලබන දරු දැරියන් රැසක් මෙහි දී පාසල් උපකරණ ලබා ගත්හ. මෙම සත් කටයුත්ත සඳහා පූර්ණ අනුග්‍රහය දක්වන ලද්දේ ඤාණපාරමී පදනමේ මෙහෙයවීම මත ඕස්ට්‍රේලියාවේ පදිංචි බෞද්ධ පින්වත් පිරිසක් විසිනි
Balagalla Pirivena Donation දිවුලපිටිය ශාසනාරක්ෂක බලමණ්ඩල සිසු නිපුණතා ඇගයීමේ ත්‍යාග ප්‍රදානය දිවුලපිටිය ශාසනාරක්ෂක බලමණ්ඩලයේ සිසු නිපුණතා ඇගයීමේ තරඟාවලියෙන් ජයග්‍රහණය කළ දූ පුතුන් සඳහා ත්‍යාග ප්‍රදානය කිරීම ඤාණපාරමී පදනමේ පූර්ණ අනුග්‍රහයෙන් පසුගිය නොවැම්බර් මස 10 වන දා බලගල්ල සරස්වතී මහාපිරිවෙන් ප්‍රධාන ශාලාවේ දී සිදු විය. එම පදනමේ අධ්‍යක්‍ෂ පූජ්‍ය දොරොව්වේ ඤාණරතන ස්වාමීන්වහන්සේගේ ප්‍රධානත්වයෙන් හා දිවුලපිටිය ප්‍රාදේශීය ලේකම්තුමිය ඇතුළු සම්භාවනීය ආරාධිත අමුත්තන්ගේ සහභාගිත්වයෙන් පැවති මෙම උත්සවයේ දී දූ පුතුන් තුන්සිය හතලිස් අට දෙනකු සඳහා ත්‍යාග ප්‍රදානය කරන ලදී.
Rambukkana Sri Dammadinnaramaya රඹුක්කන ශ්‍රී ධම්මදින්නාරාමයේ සංඝාවාසය සඳහා මූල්‍යාධාර පිරිනැමෙයි රඹුක්කන, දලුක්ගල, ශ්‍රී ධම්මදින්නාරාමයේ සංඝාවාසය සඳහා මූල්‍යාධාර පිරිනැමීම ඤාණපාරමී පදනමේ ගරු සභාපති පූජ්‍ය දොරොව්වේ ඤාණරතන ස්වාමීන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් පසුගිය දා සිදු විය. දුෂ්කරතා රැසක් මැද පවත්වා ගෙන යන තම විහාරස්ථානයේ ඉදිරි කටයුතු සඳහා මෙම පරිත්‍යාගය මහත් අනුග්‍රහයක් බව ධම්මදින්නාරාමාධිපති පූජ්‍ය හපුගහගම සුසීම හිමියෝ මෙහි දී පැවසූහ.